ජාතික හා පළාත් මට්ටමේ මනා සම්බන්ධීකරණය තුළින් සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩමුළුව

ජාතික හා පළාත් මට්ටමේ අමාත්‍යාංශ හා ආයතන අතර මනා සම්බන්ධීකරණය තුළින් අරමුදල් ප්‍රශස්ත ලෙස යොදා ගැනීම හා එමගින් කාර්යසාධනය ඉහළ නැංවීමටත්, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් හැකි වන පරිදි රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙරදැරි කරගෙන මෙම වැඩමුළුව 2015.06.15 වන සඳුදා, අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ …