තේමා ගීතය

Theme Song (MP3)

 

මුදල් කොමිෂන් සභාවේ තේමා ගීතය

ප්‍රඥා සාගර - ඥාණ විචක්ෂණ

මූල්‍ය විමධ්‍යක - ජනාභිමානී

 

සිව්දෙස නිති වැජඹෙන ලක් වැසියන්

සමව සිතා සම අතින් බෙදා

තුලිත නවෝදය ජනිත කරන

සෞභාග්‍ය කරා පිළිවෙත් සපුරාලන

ගම රට සිරිසර ද්වාරය වෙත ගෙන යමිනා

 

ජන අරමුදලට නිසි තැන ලැබ දෙන

සංවරණය තුලනය සපුරා

නේක දනව් එක සේ  සලකාලන

ස්වාධීනව දියුණට මග පෙන්වන

මුල්‍ය කොමිසමයි ලකඹර දිනවමිනා