Finance Commission wins 2 awards in CoPA awarding ceremony

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මඟින් සංවිධානය කරනු ලබන සම්මාන උළෙලේදී මුදල් කොමිෂන් සභාව සම්මාන 2ක් දිනා ගනී 2023 ජුලි 18 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සම්මාන ප්රදානෝත්සවයේදී මුදල් කොමිෂන් සභාවට 2019 වර්ෂය සඳහා රන් සම්මානයක්ද, 2020 වර්ෂය සඳහා රිදී සම්මානයක් ද හිමි විය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණය …